
නොවැම්බර් මස 22 වෙනිදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර මෙම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.
තත්ත්වයෙන් බාල කෘෂි රසායන මගින් සිදුවන විපත් පිළිබඳව විද්වත් සමුළුවක් ඊයේ (11) පැවැත්විණි.
ආණ්ඩුවට තමන් වහන්සේගේ මන්ත්‍රී ධුරයේ වටිනාකමක් නොමැති බව එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment
Post Your Comment