මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පොලිස්පතිවරයා වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් මීට අදාළ පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ දී අනුගමනය කර ඇති නිර්ණායක සහ වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
පැමිණිල්ලෙහි සඳහන් කරුණු අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

No comments:
Post a Comment
Post Your Comment