සරසවි ආචාර්යවරුන්ගේ ගැටළුව විසඳීමට අද දිනයේ සාකච්ජාවක් ලබාදෙන බව උසස්
අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (03) ප‍්‍රකාශ කළත් එවැනි සාකච්ජාවක් මෙතෙක්
පැවැත්වුණේ නැහැ. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
අද (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සම්මේලනයේ සභාපති
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කළේ අධ්‍යාපනයට 06% ක් වෙන්
කිරීමේ තම ඉල්ලීම මෙම වර්ජනය විසඳීමට බාධාවක් නොවන බවයි.
No comments:
Post a Comment
Post Your Comment