කොළඹ,තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට්
තරඟාවලියේ අවසන් පූර්ව වට තරග දෙකට අදාළව ප්‍රවේශ ප්‍රත්‍ර අලෙවිකරන
කවුන්ටරය අසළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී ඇති බව අද දෙරණ වාර්තාකරු
පවසයි.
20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වට තරග දෙකට අදාළව ප්‍රවේශ ප්‍රත්‍ර 3,314 ක් හා 5,107 ක් තවදුරටත් මිලදී ගත හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ දිනයේ නිවේදනය කළේය.
ඒ අනුව එකී ප්‍රවේශ පත්‍ර කොළඹ,තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පෙ.ව 9.00 සිට මිලදී ගත හැකි බවත්,එසේම අවසන් තරගයේ ප්‍රවේශපත්‍රද එළඹෙන සෙනසුරාදා දිනයේ අදාළ ස්ථානයෙන්ම මිලදී ගත හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

No comments:
Post a Comment
Post Your Comment