දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න අල්ලස් හෝ
ඳුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් දඹුල්ල නගර මධ්‍යයේදී අද (05)
අත්අඩංගුවට ගනු ලැබුවා.
දඹුල්ල - ගල්වැටියාව ප‍්‍රදේශයේ පදිංචි කොන්ත‍්‍රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ වනවිට දඹුල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා ගලේවෙල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, ඔහු අද (05) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ ඳුෂණ විමර්ෂණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

No comments:
Post a Comment
Post Your Comment