
ඊයේ (09) රාත්‍රියේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදාළ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති නිවේදනයක් කෙටුම්පත් කර ඇත.
එම කෙටුම්පත සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ජාවේ එකඟතා, විශ්ව විද්‍යාලවල පැවැත්වෙන ආචාර්යය සංගම්වල මහා සභා රැස්වීම් වෙත අද (10) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.
එම මහා සභා රැස්වීම්වල දී එළඹෙන එකඟතාවන් පිළිබඳ හෙට උදෑසන විධායක කමිටුව රැස්ව අවසන් තීරණයක් ගන්නා බව ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment
Post Your Comment