ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටළුව විසඳාගැනීම
සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ
යෝජනාව ආණ්ඩුව අද ස්ථිර කළා.
ඊයේ පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම ගැටළුව පිළිබඳව වාද කිරීමට වඩා සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන එය කඩිනමින් විසඳාගත යුතු බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදාල යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ දැනට මතුවී ඇති මෙම ගැටළුවට පාර්ලිමේන්තු කමිටුවක් හරහා විසඳුම් ලබාදී ඇති බවයි.

No comments:
Post a Comment
Post Your Comment