සරසවි අර්බූදය ගැන හෙට ඒකාබද්ධ ප්‍රකාශයක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බූදය පිළිබඳ
හෙට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී.
දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, මේ පිළිබඳව හෙට දිනයේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවයි.
විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර
නියෝග යටතේ ඊයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මෙම
අදහස් පළ කළේය.
No comments:
Post a Comment
Post Your Comment