ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති කාලගුණික විපර්යාසය මෙරට පාන්පිටි
නිෂ්පාදනවල මිල වැඩිවීමට බලපා තිබෙනවා.
වියළි කාලගුණය හේතුවෙන් එරට
ප‍්‍රදේශ රැසක තිරිඟු වගාව විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් තිරිඟු පිටි ගෙන්වනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
මේ හේතුව නිසා තිරිඟු පිටිවල මිල ගණන් පසුගිය දින කිහිපය තුළදී ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පාන් මිල ඇතුලූ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී වැඩි විය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

No comments:
Post a Comment
Post Your Comment