දින 99 ක් පුරා වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (12) යළි
සේවයට වාර්තා කිරීමට නියමිතයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී ඊයේ (11) ගනු ලැබූ තීරණයකට අනුවයි සරසවි ඇදුරන් සිය වර්ජනය තාවකාලිකව අවසන් කර අද සිට සේවයට වාර්තා කිරීමට තීරණය කළේ්.
ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති පූජ්‍ය දඹර අමිල හිමියන් කියා සිටියේ රජය පාර්ශවයෙන් තමන් අපේක්ෂා කළ ආකාරයේ නිසි විසඳුමක් නොලැබුණද නම්යශීලිවෙමින් තාවකාලිකව වර්ජනය නතර කරන බවයි.
ඒ අනුව එළැඹෙන සතියේ සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා වර්ජනයේ යෙදුණු සරසවි ඇදුරන්ද එක්වනු ඇති.

No comments:
Post a Comment
Post Your Comment