
කෑගල්ල නගරයට ආසන්නයේදී බස් රථයේ ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ මුදල් පසුම්බිය සොරකම් කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් විසින් මොහුව අල්ලා පොලීසියට බාරදී තිබෙනවා.
අනතුරුව සිදුකරන ලද ප‍්‍රශ්න කිරිම්වලින් අනාවරණය වුණේ සිවිල් ඇදුමෙන් සැරසී සිටි මෙම පුද්ගලයා පින්දෙනිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බවයි.
No comments:
Post a Comment
Post Your Comment