
මාධ්‍යවේදීන් සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළු චක්‍රලේඛ කිහිපයක් ඒ අතර වන බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
මාස 03 ට අධික කාලයක් පැවති ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (11) තීරණය කිරීමෙන් පසු ලබන සඳුදා සිට විශ්ව විද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවට ආචාර්යවරුන් විශ්වාසය පළ කරයි.
No comments:
Post a Comment
Post Your Comment