දිගින් දිගටම ශ්‍රවණාබාධ පවතින්නේ නම් වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න
කිසියම් පුද්ගලයෙකුගේ කනේකැසීමක් හෝ ශ්‍රවණාබාධයක් දිගින් දිගටම
පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවක් කරගන්නා ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ
ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.
මෙරටපුද්ගලයෙකුගේ කනේ සිටියදි මයිටාවන් සොයා ගැනිමෙන් අනතුරුව පසුගිය දිනක
තායිවාන ජාතිකයෙකුගේ කනේ මයිටාවන් සිටි හමු වු බව ජාත්‍යන්තර සඟරාවක
පළ වී ඇත.
No comments:
Post a Comment
Post Your Comment