හෙට (12) දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැය 12 ක කාලයක් ජල සැපයුම
තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මාළිගාවත්ත, ආමර් වීදිය, ඩෑම් වීදිය, ශාන්ත සෙබස්තියන් වීදිය සහ ඒ අවට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
එබැවින් හෙට දිනයේ පස්වරු 8.00 සිට 13 වන දින පෙරවරු 8.00 තෙක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
No comments:
Post a Comment
Post Your Comment