ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික
රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.
පළාත් සභා මට්ටමෙන් හෙද නිලධාරින් බඳවා ගැනීමට සහ හෙද සේවාවේ පවතින වැටුප් විෂමතාවයට මෙලෙස විරෝධය පළ කරන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය උද්ඝෝෂණයට එක්වෙමින් සඳහන් කළේ.

No comments:
Post a Comment
Post Your Comment