
63 වන යුද හමුදා සංවත්සර සැමරුම යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩාංගණයේදීයි.
එය හමුදා පෙළපාලියකින් ද වර්ණවත් වුණා. අනතුරුව පැවති උත්සවය අමතමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය කියා සිටියේ සංහිඳියාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව දැන් සිදුකරන මෙහෙවර අන්තර්ජාතික ප‍්‍රජාවද අගය කරන බවයි.
No comments:
Post a Comment
Post Your Comment