ඉදිරි දිනවලදී වැසි නොලැබුණහොත් විදුලිබල ක්ෂේත‍්‍රයේ බරපතල තත්ත්වයක්
උද්ගත වීමේ දැඩි අවදානමක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී
චම්පික රණවක පවසනවා.
කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික ආපදාවන් හෝ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ජල විදුලි උත්පාදනය අසාමාන්‍ය ලෙස අඩුවිය හැකි බවයි.
මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

No comments:
Post a Comment
Post Your Comment