

කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික ආපදාවන් හෝ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ජල විදුලි උත්පාදනය අසාමාන්‍ය ලෙස අඩුවිය හැකි බවයි.
මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
No comments:
Post a Comment
Post Your Comment