ජනාධිපතිවරයා දිවි නැඟුම පනත ඉවත් කරගැනීමට පියවර නොගනු ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා ඉදිරියට තැබු පියවරක් යළි පසුපසට නොගන්නා අයෙකු වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
බත්තරමුල්ලේ දී අද (05) පැවති ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී සංගමයේ 15 වන නියෝජිත සම්මේලනය අමතමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
යෝජිත දිවිනැඟුම පනත මගින් ගම්වල ප්‍රජාමූල සංවිධාන යළි ශක්තිමත් වන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේය.
එවිට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අහෝසි වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වාදිණි.

No comments:
Post a Comment
Post Your Comment