හංවැල්ල - නිරිපොළ ප්රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු ගෙළ වැලලාගෙන සියදිවි
හානිකරගෙන තිබෙනවා.
හංවැල්ල පොලීසිය සඳහන් කළේ අද අලූයම මෙම තරුණයා නිවස ආසන්නයේ ඇති අඹ ගසක ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.
තරුණයාගේ මව විසින් අලූයම් කාලයේදී සිය පුතා නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
අනතුරුවයි මෙම සිද්ධිය දැක පොලීසියට පැමිණිලි කර ඇත්තේ. ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයාගේ මව හංවැල්ල පොලීසියට සඳහන් කර ඇත්තේ ඊයේ රාත්රියේ ක්රිකට් තරඟය නරඹා අලූයම් කාලයේදී නිවසට පැමිණි තම පුතා රාත්රී ආහාර ගැනීමෙන් අනතුරුව නින්දට ගිය බවයි.
කෙසේ වෙතත් සියදිවි නසාගැනීමට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හෙළිවී නැහැ.
මේ අතර හැටන් - කුඩාගම ප්රදේශයෙන්ද තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයෑමේ සිද්ධියක් වාර්තාවුණා.
ඊයේ රාත්රියේ ක්රිකට් තරඟය නරඹා සිය නිවෙස තුළට පැමිණීමෙන් අනතුරුව ඔහු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි හැටන් පොලීසිය සඳහන් කළේ.
මියගිය තරුණයා 26 හැවිරිදි දෙමළ ජාතිකයෙක්. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇති බවයි.
සිය නිවසේ ජීවත්වූ දෙමාපියන්ට එළියට යන ලෙස පවසා තරුණයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතයේ හිටපු ක්රීඩිකාවක වන රණවීරගේ ප්රීතිකා කොළඹ කාන්තා රෝහලකදී අද අලූයම හදිසියේ අභාවප්රාප්ත වී තිබෙනවා.
දරු ප්රසූතිය සඳහා ඊයේ රාත්රියේ ඇය රෝහල් ගත කළ බවයි වාර්තා වුණේ.

No comments:
Post a Comment
Post Your Comment