අධික වැසි හේතුවෙන් දෛනික විදුලිබල ඉල්ලුම 30% ක් දක්වා පහත බැස ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ශීත සහ අකුණු සහිත කාලගුණය හේතුවෙන් වායුසමන යන්ත්‍ර සහ විදුලි පංකා භාවිතය අඩුවීම, රූපවාහිනිය ඇතුළු විදුලි උපකරණ සීමාවීම මීට හේතු බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට විදුලිය ඉල්ලුම ගිගා වොට් පැය 36 ක් වේ.
පසුගිය දින 03 ක් පැවති කාලය තුළ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 26 ට අඩු මට්ටමේ පැවති බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර බලාගාර ආශ්‍රිතව පවතින කාසල් රී, මාවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශ පිටාර ගලන මට්ටමක පැවතුන ද වික්ටෝරියා, සමනල වැව සහ රන්දෙණිගල ජලාශවල ජල මට්ටම 30% ක මට්ටමේ පමණක් පවතින බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත

No comments:
Post a Comment
Post Your Comment