එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2005 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමේ සංවිධාන කටයුතු අමතක කර ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ පැවති හමුවක දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවට ඒකාධිපති ආණ්ඩුවක් ලෙස විශාල බලතල ඇතැයි එහිදී විපක්ෂ නායකයා අවධාරණය කළේය.
ජීවන වියදම ඉහළ යාම ගැන අවධානය ඉවත් කිරීමට 13 වන සංශෝධනය පිළිබඳ කතා කරන බව හෙතෙම පැවසුවේය.
ඉදිරියේ දී ඉන්ධන මිල තවත් ඉහළ යා හැකි බවත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශී වෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

No comments:
Post a Comment
Post Your Comment