පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 137,976
දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිස්ත්‍රික් 17කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු මියගොස්, තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
වර්ෂාව සහ ජල ගැලීම්වලින් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 11,152 කට අයත් පුද්ගලයින් 49,997 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම, අයහපත් කාලගුණික තත්ත්වය බලපෑ දිස්ත්‍රික්ක 17 තුළ පවුල් 3686 කට අයත් පුද්ගලයින් 14,596 දෙනෙකු අවතැන් කඳවුරු 96 ක මේ වනවිට රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

No comments:
Post a Comment
Post Your Comment