ධීවර බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(28) පස්වරුවේ රැකව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් එම අනතුරට ලක්ව ඇති බවයි.
තුවාල ලැබුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ගිනි ගැනීමට හේතුව බෝට්ටුවේ එන්ජිමේ හටගත් දෝෂයක් විය හැකි බව පොලිසිය පැවසුවේය.
No comments:
Post a Comment
Post Your Comment